මාකදුර වගා මිශ්‍රණය

නව මිශ්‍රණය භාවිතයෙන් අවම වියදමකින් අවම කෘමි හානියකින් උපරිම අස්වැන්නක් ලබාගන්න.

By NICK JOHNSON

මාකදුර මිශ්‍රණය

මෙම මිශ්‍රණය 2018 වසරේ මාකදුර බිම්මල් පර් යේෂණ ආයතනය මගින් මෙම නව වගා මිශ්‍රණය හදුන්වා දී ඇත.

මෙම මිශ්‍රණය ලී කුඩු මාධ්‍ය භාවිත කරමින් ඔයිස්ටර් බිම්මල් වගා කරන වගාකරුවන් සදහා උචිතයි. ඇබලෝන් සදහාද භාවිත කිරීමේ හැකියාව පවතී.

ලීකුඩු කිලෝග්රෑම් 100ක් සදහා 

හාල් නිවුඩු කිලෝග්රෑම් 10

ඩොලමයිට් කිලෝග්රෑම් 2.5

මැග්නීසියම් සල්ෆේට් ග්රෑම් 250

ජිප්සම් කිලෝග්රෑම් 1 භාවිතා කරනු ලබයි.

කලින් පැවති වගා මිශ්‍රණයේ පැවති මුං පිටි / සෝයා පිටි හෝ සමපෝෂ එකතු කිරීම මගින් කොළපුස් (Aspergillus  හා Trichoderma)වර්ධනය වීමේ හැකියාව ඉහළ යන බව සොයාගෙන ඇත.

මෙහිදී ලී කුඩු ප්‍රධාන වගා මාධ්‍ය වන අතර එමගින් දිලීර ජාලයේ වැඩීමට සදහා අවශ්‍ය පෝෂණය සපයයි. රබර් , අඹ, ලුණුමිදෙල්ල හෝ ඇල්බීසියා යොදා ගැනීමෙන් වඩාත් ඉහළ අස්වැන්නක් ලබාගත හැකිය.

හාල් නිවුඩු මගින් මාධ්‍යට අමතර පෝෂණයක් ලබාදෙයි.

ඩොලමයිට් මගින් මාධ්‍යට භාශ්මික භාවය ඇති කරමින් දිලීර වර්ධනය පහසු කරයි.

මැග්නීසියම් සල්ෆේට් මගින් දිලීර ජාලය ඉතාමත් ශක්තිමත් ව සහ වේගයෙන් පහලට වර්ධනය වීම සඳහා උත්පේරකයක් ලෙස ක්‍රියා කරයි

ජිප්සම් යෙදීම මගින් මාධ්‍ය සවිවර භාවය හා වාෂ්පීකරණය අඩුකර වඩාත් ස්ථාවර මාධ්‍යයක් සකසාදෙයි.

“Class aptent taciti sociosqu ad litora per conubia nostra, per inceptos himenaeos .Aenean non turpis vitae ligula tristique sagitt isras varius erat pulvinar eros pretium”

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vivamus quis arcu est. Quisque posuere est arcu, id hendrerit orci pulvinar id. Cras egestas metus sit amet felis accumsan, vitae placerat libero sodales. Morbi efficitur maximus massa et aliquam. Quisque vel viverra augue.

Nullam scelerisque erat nisl, eu aliquet quam porttitor et. Aliquam molestie sem augue, non egestas nunc sagittis in. Suspendisse vehicula turpis eget leo sollicitudin, dapibus commodo massa facilisis.

Ut ac tortor eget nibh condimentum congue. In facilisis porttitor iaculis. Etiam vestibulum, nisl nec molestie egestas, velit lorem venenatis tellus, pellentesque blandit nulla sapien accumsan velit. Vivamus purus nunc, dictum nec elit viverra, semper iaculis risus.

“Class aptent taciti sociosqu ad litora torquent per conubia nostra, per inceptos himenaeos.Aenean non turpis vitae ligula tristique sagittis. Cras varius erat pulvinar eros pretium suscipit. Duis eleifend sit amet sapien sed ultricies.”

Ut ac tortor eget nibh condimentum congue. In facilisis porttitor iaculis. Etiam vestibulum, nisl nec molestie egestas, velit lorem venenatis tellus, pellentesque blandit nulla sapien accumsan velit. Vivamus purus nunc, dictum nec elit viverra, semper iaculis risus.

අප සමග අත්වැල් බැදගන්න

1/215, ගොඩගංදෙණිය, පේරාදෙණිය.

0777 518 195 / 0717 374 819

ක්‍රොප් වර්ල්ඩ් (පුද්ගලික) සමාගම. 2019 සියළුම හිමිකම් ඇවිරිණි.